Kathikava #03: How independent are the Commissions Appointed by a Parliamentary Council?
Javed Youssef, Attorney-at-Law | Sunanda Deshapriya, Veteran Journalist| Prof. Rohan Samarajiva
Javed Youssef, Attorney-at-Law | Sunanda Deshapriya, Veteran Journalist| Prof. Rohan Samarajiva
පාර්ලිමේන්තු සභාවේ පෙරමඟ ලකුණු | December 06, 2020 facebook.com/nationalmovementforsocialjustice/videos/2928857407343195/ MODERATOR: Mr. Jagath Liyanarachchi PANEL: Mr. Karu Jayasuriya Speaker (Former) Parliament of Sri Lanka Mr. Javed …
01 මූලික මිනිස් අවශ්‍යතා ඉටුකිරීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යමයි. | November 29, 2020 VIDEO MODERATOR: Prof. Rohan Samarajiva
ගෝටා-ගෝ-හෝම් අරගලයේ සාධනීය ප්‍රාප්තිය වග වෙන කුඩා ඇමති මණ්ඩලයකි ඇමති මණ්ඩලයේ ගණන සඳහා ව්‍යවස්ථාවෙන් තිහක උපරිමයක් නම් කර තිබෙනවා. නමුත් මේ අවස්ථාවේ ඇමති මණ්ඩලයේ සංඛ්‍යාව …
ගාලු මුව දොර අරගලයේ පාර්ශවකරුවන් විසින් ඉදිරිපත් කරනු ලබන “ගාලු මුවදොරින් ඔබ්බට” පුරවැසි ඉල්ලීම් යෝජනාවලි ලේඛනය හා වීඩියෝව. ජනාධිපති ඇතුළු රාජපපක්ෂ රෙජීමය නිල වශයෙන් බලය …
ජනමතවිචාරණයක් නොමැතිව විධායක ජනාධිපති ක්රමය අහෝසි කල හැකියි. ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, ජනාධිපති නීතිඥ 2022.04.01 දින ‘අනිද්දා’ පුවත්පතේ පලවූ ලිපියකි. ‘විධායක ජනාධිපති ක්රමය’ අහෝසි කිරීම ව්‍යවස්ථා …
ශ්‍රී ලංකාවේ වත්මන් අර්බූධයට මුහුණ දීම සඳහා අවම පොදු වැඩ සටහනක්
පසුගිය 2020 මාර්තු මාසයේ පාර්ලිමේන්තුව විසින් මැතිවරණ ප්‍රතිසංස්කර සඳහා තේරීම් කාරක සභාවක් පත්කර දෙවනුව එම කාරක සභාව විසින් තම සහාය සඳහා තාක්ෂණික කමිටුවක්ද පත් කරන …
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය විසින් මැතිවරණ ක්‍රම ප්‍රතිසංස්කරණ සඳහා වන මෙම යෝජනා ඉදිරිපත් කරනු ලබන්නේ විසින් වැඩිදුර සංවාදය සහ සම්මුතිය සඳහාය.