ගාලු මුව දොර අරගලයේ පාර්ශවකරුවන් විසින් ඉදිරිපත් කරනු ලබන “ගාලු මුවදොරින් ඔබ්බට” පුරවැසි ඉල්ලීම් යෝජනාවලි ලේඛනය හා වීඩියෝව.
- ජනාධිපති ඇතුළු රාජපපක්ෂ රෙජීමය නිල වශයෙන් බලය අත් හැරීම
- සීමිත කාලයක් සඳහා අන්තර්වාර පාලනය
- අත්‍යවශ්‍ය ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයන් කඩිනමින් සිදු කිරීම
- අර්බූද කළමනාකරණය
- වත්කම් විමර්ශනය හා ප්රකාශනය
- නීතියේ සාධාරණත්වය තහවුරු කිරීම
- ජීවත් වීමේ අයිතිය ව්‍යවස්ථාවට ඇතුළු කිරීම
- නිදහස් හා සාධාරණ මැතිවරණ සඳහා නීතිමය ප්‍රතිසංස්කරණ
මෙය ගෝල්ෆේස් පිටියේ #GotaGoGama ජන කණ්ඩායම විසින් විවිධ කණ්ඩායම් හැටකට වැඩි ගණනක් හා 200 කට වැඩි පුද්ගලියින්ගේ අදහස් ගොනු කර සම්පාදිත බව පැවසේ.
This is great. You have already demonstrated high degree of discipline, which the traditional political parties do not have. You will need an action plan. However this reminds me one of recent reads on leaderless (or leaderfull) movements: Serbia’s Optor movement.