පසුගිය 2020 මාර්තු මාසයේ පාර්ලිමේන්තුව විසින් මැතිවරණ ප්‍රතිසංස්කර සඳහා තේරීම් කාරක සභාවක් පත්කර දෙවනුව එම කාරක සභාව විසින් තම සහාය සඳහා තාක්ෂණික කමිටුවක්ද පත් කරන ලදී. මෙම සටහන හා දත්ත සහිත විශ්ලේෂණය එම තාක්ෂණික කමිටුවේ යෝජනා පිළිබඳවයි.
Blog / Electoral Reforms / Reports / Sinhala