සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා වන මෙම යෝජනා ඉදිරිපත් කරනු ලබන්නේ වැඩිදුර සංවාදය සහ සම්මුතිය සඳහායි. වෙනත් සංවිධාන වලින් ඉදිරිපත් වී ඇති යෝජනා: 1. සමගි ජන බල වේගය, අප්‍රියෙල් 21, 2022
Blog / Constitution / Reports / Sinhala